Thursday, April 2, 2020

ගම්පෙරළිය - මාර්ටින් වික්‍රමසිංහ

නන්දා කුලසිරිතෙන් ආඪ්‍ය වූ නිවස්නයක උපත ලැබුවෙකි. ටිකෙන් ටික මේ කුලගෙයි අගහිඟකම් මතුව ඒවා උත්සන්න වී යයි.
නන්දාගේ අත පතා එන පියල් නම් වූ තරුණයෙකි.
කුලීන බැවින් ඔහුගේ යෝජනාව උපන්ගෙයි ම නැතිව යයි.
නන්දා හා සිරියහනට පිය නඟන්නේ ජිනදාස නම් වූ අයෙකි.
ඔවුන්ගේ කැදැල්ලේ වූ මුදල් ටිකෙන් ටික අඩුවී යද්දී ජිනදාස කාසි සොයා ඈත ගම් දනව්වකට නික්ම යයි.
ටික කලකින් ඔහු අතුරුදන් වී යයි.
ඔහු ගැන මතකය ක්‍රමයෙන් වියැකී යද්දී නන්දාගේ ඉරණම කුමක් වේවි ද ?

1 comment:

  1. දැන් නම් මේ පොත් කියවන්න කම්මැලියි. හුඟ කාලෙකින් හොඳ පොතක් කියෙව්වෙ නෑ. පරිවර්තනත් ගොඩක් අඩුයිනේ.

    ReplyDelete