Sunday, October 12, 2014

One Night @ the Call Center - Chetan Bhagat හලෝ හලෝ - දිලීප ජයකොඩි

නව වන දිග හැරුම...

හේමන්ත ඍතුවේ එක්තරා දිනෙක රාත්‍රී දුම්රියක ගමනේ යෙදෙන ලේඛකයෙක් හට යව්වනියක මුණ ගැසෙයි. 

ඒකාකාරී වුත් අතිශය වෙහෙසකර වුත් දුම්රිය ගමෙනේ ගමන් විඩාව දුරු කරගැනීම සඳහා ඔහු ඈ හා දොඩමලු වෙයි. 

මා ඔබට කතාවක් කියන්න ද???

ඈ අසයි...                    හැබැයි...

මගේ කතාව ඔබගේ මීළඟ කෘතිය විය යුතුය.... ඈ  කොන්දේසියක් පනවයි. 

ඒ අසා ඔහු වික්ෂිප්ත වෙයි... එනමුදු ඇගේ කතාව ඇසීමට ඔහු සිත්ගනී. 

තමා දුරකතන ඇමතුම් හුවමාරු මධ්‍යස්ථානයක සේවය කරන්නියක බව ඈ පවසයි. 

කතාව අප ලද   පුදුමාකාර ඇමතුමක් ගැන...  

මා කියනා මේ දවසේ  අප හය දෙනෙක් එහි සිටියා...

ඔබ විශ්වාස කරනවාද , එදා රෑ දෙවියන් අප ඇමතුවා...

දෙවියන් හමුවේ සයදෙනා කරන්නට යෙදෙන  පාපොච්චරණයන් පෙළක් ඉනික්බිතිව දිගහැරෙයි...








7 comments:

  1. හොඳ පොතක් වගේ තවම කියවලා නැහැ. ගන්න ඕන

    ReplyDelete
    Replies
    1. මේක තමයි Chetan Bhagat ගේ දෙවනියට වැඩිම sales තියන පොත...

      Delete
  2. දිලීප ජයකොඩි ගේ "මොන මගුලක්ද මන්දා " පොත නම් යාලුවෙක් ගාව තිබ්බ එත් මේ දවස් වල විභාග නිසා කියවන්න ගත්තේ නෑ .එයාගේ එක පොතක් හරි කියවල බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔබ 3 Idiots නරඹා නැතිනම් Five Point someone හරහා Chetan මහත්තයා හඳුනාගන්න... ඒ පොත ගැන පෙර සටහනක ඇති...

      Delete
    2. Chetan ලියපු ගොඩක් පොත් පසුකාලයෙදි චිත්‍රපටි වුණා ද කොහෙද..
      ඔතනින් බලල් තියෙන්නෙ හැබැයි 3 Idiots විතරයි. මොකද මං හින්දි චිත්‍රපටි බලනව අඩුයි..
      Chetan Bhagat ගෙ the 3 mistakes of my life පොත දිලීප පරිවර්තනය කරල තියනව "තුන් තකතීරුකං කරපු කෙනෙක්" කියල.. ඒක කියවල ඉවර කරේ පෙරේදා..
      මේ දවස්වල කියවන්නෙ මොන මගුලක්ද මන්ද..
      මේකනං තාම කියවන්න හම්බුන්නෑ අරගන්න ඕනෙ පොත....

      Delete
  3. කියවන්න ඕනි. ස්තූතියි ලිව්වාට.

    ReplyDelete